නිර්වාන්....නිර්වානයා....ඔහොම ඉදින් පිස්සෙක් වගේ උඹ රෙදි දාගන්නෙ උඹ හිතන්නෙ අපි ඉන්නෙ විසි හතර පැයම බස් යන මහ පාරක් කිට්ටුව තියන රිසෝර්ට් එකක කියලද...??
අම්ම ළඟ කව්ද ඉන්නෙ.....අම්මා ගාව මොකෙක් වත් නැතුව් ඇතිනෙ...එහෙම තියෙද්දි උඹ කියන්නෙ මට මෙහෙ ලැගන් ඉන්ඩ කියලද....
අනේ....හු...පිස්සු පකො..මෙ අහපන්....උඹ කඩාගන දිව්වට උඹට අම්මා ගාව ඉන්ඩදෙනවද....ඇරත් කකුල චුට්ටක් ඇමැට්ටි වෙලා විතරලු...උඹ ගිහින් අර සංජනයට මල් ටිකක් තියලා වැදපන්....ඒකා අල්ල ගත්තෙ නැත්තන් තොපෙ අම්මගෙ බෙල්ල
ශෙනිරු!!!!!
ඇයි...උඹ මොකද....ගහන්ඩද.....ගහපන්....කඩනවා අත දැනගනින්....උඹට හරි අමාරුයි උඹගෙ අම්මට මොනවා හරි වෙනවා කියනකොට.....හැබැයි උඹගෙ අම්මා ගිහින් තියෙන්නෙ සංජනයගෙ අම්මගෙ ගෙදරට.. .ඒකත් උගෙ ඩැඩාව හොයාගන....උඹගෙ අම්මට මොන අයිතියද තියෙන්නෙ උගෙ අම්මගෙ ගෙදරට යන්ඩ?????උත්තර දීපන්.....
......
උඹ මහ බූරුවෙක්....උඹ මහ පිස්සෙක් නිර්වාන්....අදටත් උඹ ගැන ඇහැක් ඇරලා නොබලන උඹගෙ අම්මගෙ පස්සෙ දුවන උඹ මහ පිස්සෙක්.....
ඔව්...මං...පිස්සෙක්....
අ..අනේ.....න්...නිරූ.....
මට තව දුරත් මගෙ ඇස් පියාගන ඉන්න බැරි උනා.....අම්මව පඩි පෙලෙන් වැටුනා කිව්වත් හරි නිර්වාන් හැසිරුනේමේ ලෝකෙ වෙන කිසිම දෙයක් නොතේරෙන ගානට වෙනකොට ඩිපූටියා මගෙ නිර්වාන්ට කියපු දෙයක් එක්ක නිර්වාන් ශෙනිරුට ගහන්න අත ඉස්සුවා.....හැබැයි ගහන්න බැරි උනා...ඒකට හේතුව ඩිපූටියා නිර්වාන්ගෙ අත අල්ල ගත්තු එක නෙවෙ.....නිර්වාන් අත මිටි මොලවන් උන්නත් නොගහපු එක.....
නිර්...වාන්....අනේ....නවත්ත..න්නකො.....
මං නිර්වාන්ගෙ ඇගේ එල්ලුනා....ශෙනිරු උන්නෙ දත් මිටි කාගන වෙනකොට ...නිර්වානුත් ඒ විදිහටම දත් මිටි කාගන උන්නා...
චූටි...තමුසේගෙ මිනිහව පොඩ්ඩක් හරියට ආම්බාන් කරගන්නවා.....නැත්තන් අම්මගෙ පිස්සුවෙන් ගිහින් මොනවා කරයිද දන්නෙ නෑ.....උඹගෙ අම්මට ඇති මගුලක් නෑ...කකුල පොඩ්ඩක් ඇමැට්ටි කරන් විතරයි ...හැබැයි .....උඹගෙ අම්මා ගිහින් අරූගෙ ගෙදර උගෙ අම්මගෙ දේවල් අදටත් පොඩි පට්ටම් කරන කොට ඌ ඉවසන් උන්න එකට ඌට කතා කරලා පින් දීපන්...පිස්සු හුත්තා....
ශෙනිරු යන්න ගියා...නිකන් නෙවෙ...දඩාස් ගාලා දොරත් වහගන...මට ඇහුන දේවල් අනුව.... ගෙදරින් රන්ඩු කරන් ගියපු ඇමති තාත්තා පස්සෙන් එයාගෙ අම්මා ගිහින් .....ඒ විතරක් නෙවෙ....සංජන ගෙ අම්මගෙ කාමරෙ බඩු මුට්ටු පවා පොඩි කරලලු.....
නිරූ ...
චූටි....මං හෙට යනවා.....
නිරූ අහනකො....
ඔයාට කැමති නම් එන්න පුලුවන් ....ඔයාට ඉන්න ඕනා නම්....පරිස්සමින් ඉදලා එන්න...මට මෙතන අම්මගෙ පැත්ත අරන් දැන් කතා කරන්න දෙයක් නෑ.....මොන හතුරු කම කෙරුවත් ඒ මගෙ අම්මනෙ කියන වචන දෙක තුන හින්දා මන් දුවන්න හැදුවා උනත්...පර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමචන්ද්‍ර කියන්නෙ....දැන් ඇමති පට්ටම ගත්තු ගෑනියෙක් හින්දා...කලින්ට වඩා...ඒ බලේ ගෙදරට පාවිච්චි කරන ගෑනියෙක් වෙලා කියන එක අහවරයි චූටි...ඔයා කැමති නම් ...
නෑ මං ඔයා එක්ක එන්නම්.....කමක් නෑ නිරූ...
මං නිර්වානගෙ උරහිසට උඩින් අත තිබ්බා....ඇත්ත නිර්වාන්ගෙ පැත්තෙනුත් නිර්වාන් හරි...මොන හතුරු කම කෙරුවා උනත්....රටේ ලෝකෙ මිනිස්සු අවසානෙදි කියන්නෙ.....මොනවා උනත් ඒ අම්මනෙ...ඒ ඔයාගෙ අම්මනෙ... ඔන්න ඔය වචන ටික......ශෙනිරුගෙ කතාව හරි.....ඒක සීයට සියක් හරි....සංජනගෙ අම්මා මැරෙන්න එකම හේතුවත් නිර්වාන්ගෙ අම්මා ...ඒක ආත්ම ගානක් පහු උනත් කවදාවත් අමතක කරන්න බැරි දෙයක්.....කිව්වත් වගේ....සංජනට නිර්වාන් හරි නම්....මල් තියන්න ඕනෙ....මෙච්චර දෙයක් කරපු ඒ ගෑනිව අල්ල ගත්තට...මගෙ අම්මට එහෙම දෙයක් උනා නම්..අනිවාර්යයෙන්ම මට මේ වෙනකොටත් එල්ලුම් ගහ නියම වෙලා...මොකද ...මට දැන් කොහොමත් හිතක් පපුවක් නෑ....අවස්තාව ආව ගමන් මං කරන්නෙ මරලා දාන එක...
ඒත් සංජන කෙරුවෙ අවසානම මොහොතෙ හරි තාත්තගෙ ආදරේ ලබා ගත්තු එක....
මං දන්නෙ නෑ චූටි....අම්මට මොන හේතුවක් තියනවද කියන්න... එයාට ඕන හැම දේම ලැබිලා තියෙන්නෙ ....හැම දේම කියන්නෙ...අම්මට දරුවෙක් ඕන් නැති උනාට මිනිහෙක් ලැබිලා තියෙන්නෙ....එහෙව් එකේ...අර නැති උන මනුස්සයගෙ දේවල් තවත් පොඩි පට්ටම් කරකර මොනාද එයා බලාපොරොත්තු වෙන්නෙ.....??
උමතුයි....
මං නිර්වාගෙ ඔලුව අතගාන ගමන් හරි හිමීට මිමිනුවා.... ඒ එක්කම නිර්වාන් මා දිහා බැලුවා....
උඹගෙ අම්මට තියෙන්නෙ උමතුවක්.....හැබැයි ..ඒක ආදරෙ හන්දා ඇති උන උමතුවක් නෙවෙ නිර්වාන්.....මිනිස්සු ආදරේ ගාවදි උමතු වෙනවා...උමතුවෙන් ආදරේ කරනවා.....ආදරේ හන්දා උමතු වෙනවා....මොන දේ උනත්....ඔය උමතු දෙකටම එකම හේතුව ආදරේ....ඒත්...උඹගෙ අම්මට තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙ...
තන්හාවක්.....ආශාවක්.....මින්ස්සුන්ට බලෙන් ආදරේ කවන්න බෑ නිර්වාන්...මිනිස්සුන්ට බලෙන් ආදරේ පොවන්නත් බෑ...
ඇත්තම කිව්වොත්.....සංජනගෙ තාත්තා ...උඹගෙ අම්මට වහ වැටුන එකම හේතුව....උඹ නිරූ...නැතුව....උඹගෙ අම්මා නෙවෙ...අම්මට ඒ තැන දුන්නෙ ....උඹව ජාතක කරපු හන්දා...හරියටම හිතල බැලුවොත්...පිලිගන්න අකමැති උනත්.....සංජනගෙ ඩැඩා...ඔයාගෙත් අප්පච්චි වෙන එ මනුස්සයා...උඹට ආදරේ දුන්නා නිර්වාන්.....උඹ ඒක පිලිකුල් කරන්න එකම හේතුව අම්මගෙ වැඩ පිලිවලයි.....අර පොලිස් කාර තාත්තයි හන්දා....ඒ හන්දයි උඹට ඇමතියව වහකදුරු උනේ...සහ...ඒ මිනිහා උඹට පිස්සු වැටිලා උන්න තරම සංජනට දරාගන්න බැරි උන එකත් උඹ ඒ අදරෙ ප්‍රතික්ශේප කරන්න එක හේතුවක් උනා.....
උඹ අම්මට ආදරෙයි නිරූ...ඒත්...හිතලා බලපන් මගෙ නිරූ....කව්ද උඹගෙ මැච් එකක් හොරෙන් හරි බලන්න ආවෙ....
මං දන්නවා..මගෙ අම්මා කියන ගෑනි මාව පාවිච්චි කරනවා...ඒත්..මං මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට බයයි මගෙ චූටි....මොනව හරි දෙයක් උනොත්...පවුලෙ ඇතුලෙ වෙන දේවල් අබමල් රේනුවක තරමින් නොදැන උන් ඇගිල්ල දික් කරන්නෙ මට...අවසාදි....හැම පැත්තෙම්ම තැලෙන්නෙ මම....අම්මාට තියෙන්නෙ ඒ මනුස්සයව අයිති කරගන්න ඕනකමක්...තන්හාවක් විතරයි.....එයින් එහා හැගීමක් නෑ.....
ඒත් ...උඹ කිව්වත් වගේ.....අයිති කරගත්තු පලියට...මිනිස්සුන්ට ආදරේ කොටලා පොවන්න බෑ....
මං හූ මිටි තිබ්බා....ගියපු කරන්ට් එක ආයම එනකොට තැඹිලි පාට ඉරත් මහ මුහුදෙ ගිලි ගිලි තිබුනා....සතුට කියන දේ පේනතෙක් මානෙක නෑ....ලොකුවා ඩිපූටියා එක්ක යනවා කිව්ව වෙලාවෙම මගෙ සතුට හේදුනා....ඒත්...ඌටවත් මටවට් තව දුරටත් එකට ඉන්න බෑ.....නිර්වන්ගෙ දුකේදි මටත් දුක හිතුනා....ඒක මටම වෙන්න ඕන නෑ...ඒත්...මං පන ඇරන් ආදරෙ කරන මනුස්සයා දුකෙන් ඉන්නකොට මට සතුටු වෙන්න කොහොමත් බෑ.....
නිරූ...
ම්ම්ම්ම්ම්
ම්හුක්....දුකෙන් ඉන්න එපානෙ....නිරූ.....චූචියතත්...දුකයිනෙ....
ම්න්...දුකට පුන් ටිකක් ගහන්නද එහෙනම්.....ම්ම්ම්
අනේ මේ...නිරූ...මේ...ඕවට නම් එන්න එපා හරිතේ.....හොද සෙල්ලම්නෙ...වලත්ත කතා කියන්න.....හරිම අගෙයි ඈ.....කුනුහර්ප පප්පා....
ම්න්....පිස්සා මගෙ.....වර චුට්ටක් තුරුල්.කරගන්ඩ...පන්ඩිත කතා කියෙව්වට තොට තාම ලමා මානසිකත්වෙ.....
මං හිනා උනා...ඇති යන්තන් නිර්වාන් ආය අර පරන යකාම වෙනකොට මට මහ සන්තෝසයක් දැනුනා...මං තුරුලු උනා...විකාර කෙරුවා...නිර්වාන්ව කූරු ගෑවා.....මට ඕනෙ මෙච්චරයි...මොන දේ උනත් ආපහු සතුටින් හැම දේම පටන් ගන්න.....
චූටි....
ම්ම්ම්ම්ම්ම්ම්ම්....ඕ නිරූ.....චූචිය අහන් ඉන්නෙ...
ඇයි වස්තුව උඹ අමාරුවෙන් වගේ උන්නෙ.....
නෑනෙ.....චූචියට අමාරුවක් තිබ්බෙ නෑනෙ නිරු.....
සෙල්ලමකට ගන්න එපා සයාශ්....මගෙ හැම දෙම උඹ විතරයි කියන්න දැන දැන සෙල්ලමකට ගන්න එපා.....උඹට මං ආදරේ කරන්නෙ විහිලුවට නෙවෙ....ඒක දැන දැන....විහිලු කරන්න එපා චූටි....
මං නිර්වාන්ගෙ අත් අස්සෙ ඉදන් ඒ මුන දිහා බැලුවා.....මට පව් කියලා හිතුනා...ඒ ඇස් අස්සෙ ප්‍රශ්න කාන්දරාවයි...ඒ හිත අස්සෙ ප්‍රශ්න කාන්දරාවයි....එක අතකට අපි මොකට මෙච්චර ඉක්මනට ලොකු උනාද මන්දා....එහෙම නොවුනා නම්....මේ තරම් ප්‍රශ්න නෑ...ඉස්කෝලේ යන කාලෙ අපිට තිබුනෙ පැයෙන් දෙකෙන් විසඳෙන ප්‍රශ්න...ඒත්...ඒ වයස යන්න යන්න...අපිට එන ප්‍රශ්නත් පරිනත වෙන්න ගත්තා...දැන් තියෙන්නෙ පැයෙන් දෙකෙන් විසදන්න පුලුවන් ප්‍රශ්න නෙවෙ.....
චූටි...
ම්ම්ම්....ඕ නිරූ.....ඇයි...
ශෙනිරුලා...
මං දන්නවා නිරූ.....මට සතුටුයි.....උන් දෙන්නා එකට ඉන්නවනෙ....අපි හැමෝම හීන දකින්නෙ....අදරේ කරන මනුස්සයා එක්ක එක ගෙදරක ජීවත් වෙන්න නෙ නිරූ....උදේට නැගිට්ට ගමන් ඒ මුන දකින්න....ආපහු නිදාගන්නකොට....ඒයාට තුරුලු වෙලා නිදා ගන්න.....ඉතින්....ලොකුවට...ඒ හැම දේම ශෙනිරුවගෙන් හම්බෙනවනෙ...ඌ සතුටින් ඉදීවි...ඌ සතුටින්....කියන්නෙ...ඊට එහා දෙයක් මට මොකටද.....
ම්ම්ම්...න්.....ඉතින් මගෙ චූටි කැමති නැද්ද.....
....න්....
මං අහන්නෙ...හැම උදේකම ඇස් අරින තත්පර්ර්න් මුලින්ම උඹගෙ නිරූව දකින්න...
.......
රෑට නිදාගන්නකොට.....තුරුලු වෙලා නිදාගන්න....
.......
කොහෙ හරි ගියහම...මං එනකන් බලාගන ඉන්න....ආස නැද්ද සයාශ්....එහෙම...
නිර්වාන්...
මාත් එක්ක ජීවත් වෙනන් වරෙන් චූටි....මට කසාද බැන්දත්....එකයි.....නැතත් එකයි....මගෙ ළඟ උඹ ඉන්නවා කියන්නෙම...මං හරි සම්පූරන මිනිහෙක් සයාශ්.....උඹ නොදන්නවා උනාට....උඹගෙ මෙ විකාර...මාව සම්පූර්න මිනිහෙක් කෙරුවා චූටි....කොච්චර වාත් නිරූ....නිරූ ගාන කචබචේට මං හරි ආදරෙයි චූටි.....මීටත් වඩා නම්...ඈතින් ඉන්න බෑ බන්....උඹට හදපු මගෙ ගෙදරට වරෙන් සයාශ් ...මට ඕනෙ උඹ එක්ක ජිවත් වෙන්න....උඹව හැමදාම ළඟ තියාගන.....
මට ඇඩෙන්න වගේ ආවා.....මං දන්නවා...එයා කිව්වා...එයා පෙන්නුවා....එයාටයි මටයි හදපු ගේ පෙන්නුවා ...ඒත්....ඒත් මං හිතුවෙ නෑ නිර්වාන් මට මෙච්චර ඉක්මනට එන්න කියයි කියලා ...මං හිතුවෙ නෑ...මේ තරම් ඉක්මනට මට නිර්වන්ගෙ ගාවින්ම ජීවත් වෙන්න පුලුවන් කියලා.....
මං ඉක්මනට කෙලින් උනා....නිර්වාන්ගෙ නහර පෑදුන තද අත් දෙක අස්සෙන් මං එලියට පැන්නා....චූටි...මං ශෙනිරුත් එක්ක යනවා කියලා කියපු තත්පරේදි මට දැනුනෙ ලොකුවා මාව කාන්තාරයක් මැදට අත ඇරලා මාව අතරමන් කෙරුවාවගේ හැගීමක් දැනුනත්....නිර්වා ගෙ වචන ඉස්සරහා මට ආයම මාවම හම්බ උනා වගේ දැනුනා....නිර්වාන් ඇහුවෙ හරි පුංචි ප්‍රශ්නයක්....ඒත්.....නිර්වාන්...ඒපුංචි ප්‍රශ්නෙ මගෙන් ඇහුවෙ නිකන් නෙවෙ....හැඩ කරලා...
උඹ මට ආදරෙයිද කියලා නිකන්ම නිකන් අහනකොට දැනෙන හිස් බවට වඩා.....උඹ මට ආදරෙයිද මගෙ චූටි...මගෙ ලමයො...මගෙ වස්තුව කියන අර මැජික් වචනත් එක්ක මං හැමදාම පන ගැහුවා වගේම...නිර්වාන් අදත් මගෙන් ඇහුවෙ ඒ වචනවලට මැජික් වතුරක් පොවලා වෙද්දි කාන්තාරෙ මැද මට ක්ශේම භූමියක් හම්බ උනා වගෙ උනා...
නිරූ ....
ඉතින්.....කැමති නැද්ද මගෙ ළමයා හැමදාමත් මෙ නපුරු නිරූ ළඟින් නිදාගන්න...
මං හිනා උනා.....ඇස් වලට කදුලු එකතු උනත් මං හිනා උනා.....හිනා වෙන ඇස් වල කදුලු පිරුනත් මං ඒ ඇස් හීනි කරගන හිනා උනා.....මං දන්නවා..නිර්වාන් මාව ඇස් දෙක වගේ බලාගනි....සමහර විට...මං...ඒ තාක් දුරට මවපු හැම ෆික්ශනල් කැරැක්ටර් එකකටත් වඩා ලස්සනට මාව බලාගනී.....
නිරූ...මං කැමතීනෙ.....චූචියා.....කැමතීනෙ...
ම්න්.....කැමති නම්....එච්චරයි...නාඩා ඉදින්...මං දන්නවා.....කොච්චර දුක නෑ කිව්වත්...උඹ හිත රිදවගත්තු හේතුව මොකක්ද කියලා .....උන් යන්නෙ සතුට හොයාගන...උන් සතුට හොයන් යන වෙලේ....උඹ උඹට රිදවන්...මගෙ සතුට නැති කරන්න එපා මගෙ සයාශ්....උන්ට අයිති ලෝකයක් තියනවා....එ වගේම...මෙ නිර්වාන්ට අයිති ලෝකෙකුත් තියනවා....ඒ වෙන කවුරුත් නෙවෙ...ඉස්කෝලෙට ආව දාම...පලවෙනිම බැල්මෙන් මගෙ හිත හොලවපු මේ පිස්සු කොල්ලා.....ඒ උඹ...
මට...ඒ තරම්ම....ආදරෙයිද...නි...රූ....
අනන්තයි...මං දන්නෙ නෑ...ඒකෙ පරිමාව කොයි තරම්ද කියන්න...ඒකෙ බර කොයි තරම්ද කියන්න.....එත්...හදවතකට උහුලන්න පුලුවන් ප්‍රමානෙට වඩා...මං උඹට ආදරෙයි...මං දන්න එකම දේ ඒක විතරයි....ඇරත්....
කොච්චර වටින සිවිලිමක් උනත්.....වද දෙන්න එක කැලවැද්දෙක් වත් නැති නම්...වැඩක් නෑ සයාශ්...
අනේ...නිර්වානයා.....හ්!!!!
මං යටගිරියෙන් බෙරිහන් දුන්නා.....මෙච්චර වෙලාම මගෙ හිත හැදෙන කතා කියලා කියලා.....නිර්වානයා ජඩ කතාවක් කිව්වා විතරයි මං නහින්ඩ හැදුවා.....
හරිම අගෙයි නිර්වාන්...උඹ හරිම අගෙයි ඈ...
ම්න්...වැරදිද....ම්ම්ම්...නෑනෙ....මේ කුඩික්කි කට ඇරපුවාම ඒ වගෙ නෙවෙද....මෙන්නෙ මේ....රෝස පාට චූටි කට ඇරපුවාම....සිවිලින් අස්සෙ දුවන කැලවැද්දෙක් වගේ තමයි....
මං ඇද උඩ ඉදන් පොඩ්ඩක් පස්සට රීට්ටුවා...අම්මගෙ කකුල කැඩුන එකට දුක් ඉන නිර්වානයගෙ ඇස් දෙක පොඩ්ඩක් අමුතු වේගන ආවා.....ඒ විතරක් නෙවෙ..මගෙ යටි තොලත් චූට්ටක් විතර අත ගෑවා....
මූට ආය නැගලවත්තෝ...මන්තා....
ම්හුක්....අනේ...චිම්තක...බාල බෑනට....හරි ඉක්මනය නගිනවනෙ.....නොදරු පාංචට...ලින්ගික කාරිය එපා වෙයිතෝ....මන්තා.....
ම්හුක්...මං....එච්චර කැමතිත් නෑ....අර පේනවනෙ.....ඇස් දෙකෙන් වල් පාට උතුරනවා....
අනේ..සුතර්මා.....දෙවනි දරු පැටියට ඉබිමස් ටිකක් වත් කන්ඩ වෙයිතෝ....මන්තා.....
නිර්වානයා මුමුන මුනුන මගෙ ලගට එනකොට මං චුට්ට චූට්ට ඇදෙන් එහාට රීට්ටුවා....ඒත්....නිර්වාන් කෙරුවෙත් චූට්ට චූට්ට මට ලන් උන එක වෙනකොට මන් ඉක්මනට මගෙ කකුල් දෙක හංස පූට්ටුව වගෙ පූට්ටු කරගත්තා.....
අනේ සන්තෝ.....නිර්වානයට ජොනී සීන් වැහිලා...නොම්බර දාහත කියන්න අද නොම්බරත් නැ...අහසට යන්න සලුපොටවලුත් නෑ...ඇයි ඉතින් ඔක්කොම ගලවලා දාන්නෙ බිමටනෙ.....
අනේ..නිරූ...මේ...ඔයා ඔය මුනු මුනු ගාන්නෙ....ආයම මොකක් හරි කරන්ඩ නේත....ඈ....ඇත්ත...කියන්නකො....න්..නිරූ.....මට....කැල...වැද්දා....කිව්වට....උ..උඹ...හදන්නෙ....ළඟ...ඉන්න...
.කැලවැද්දව....පෙන්...නන්න නෙ....හදිස්සි...වෙන්න...එපානෙ.....නිරූ...චූචියට ...රෑට ...සත්තිය....එන්.....ආ....ව්හ්.....ක්....ම්හුක්...
අහකට ගනින් ඔය ඔලුව...වැඩෙමයි...ආයම ගහන්න...වල් කම....
න්..නි...නිර්...යාහ්....නිර්වානයා....උඹ නැහැදිලා ඈ....උඹ නැහැදිලා...හරිම අගෙයි.....බලාපොරොත්තු දීලා සුන් කරන අයුරු නම්......හරිම අගෙයි නිරුවා.....
මට පොලව පලන් යන්න හිතුනා.....මගෙ පස්සෙන් මුනු මුනු ගගා බඩගාපු නිර්වානයා මාව රවට්ටලා...මට රටෙ නැති බලාපොරොත්තු දීලා දීලා ඌ කරලා තියෙන්නෙ චාර්ජ් වෙන්න ගහපු ඵෝන් එක බිත්තියෙන් ගලවපු එක වෙනකොට දහසක් දේවල් හිතපු මට දුවන්න පාරවල් නැති වෙද්දි නිර්වාන් ඇදෙන් බැස්සා....
මහ මොකෙක්ද මන්දා.....මූ නම්...
නිරූ.....
මං ඇදෙන් බැස්සා....කන්නාඩිය ගාව ඉදන් කොන්ඩෙ හද හද උන්න නිර්වාන් ගාවට ගිහින් මං පිටිපස්සෙන් බදා ගත්තා.....
ඇයි චූටි ම්ම්ම්...මොනවද මගෙ මෝඩ චූටියට ඕනෙ.....
නිරූ...කමක් නැද්ද.....
මොනවද....ම්ම්ම්
නිර්වාන් මගෙ දිහාවට හැරුනා.....මං දන්නවා...ඔය නිර්වාන් මාව එක්ක යන්න හදිස්සි කරන්න එකම හේතුව ලොකුවා නිසා කියලා ...ඒත්...ඒ ගෙදර තව සම්පූර්න කරන්න හුගාක් දේවල් තියනවා...හුගාක් දේවල්...ඉක්මනින් කරන්න නම්.....නිර්වාන්ට ...මං කැමති නෑ...මං දන්නෙ නෑ...ඇයි නිර්වාන් ....තාමත් ඔය මගුලට යන්නෙ කියලා ....මොන හේතුවටද යන්නෙ කියලා ...සල්ලිම වෙන්න බෑ....එයාට සල්ලි ඉල්ලුවොත් මිටි ගනන් හරි අර ඇමතියා දෙනවා.....
මොනවද කල්පනා කරන්නෙ....අහන්න තියන දෙයක් අහන්න චූටි....
නිර්වාන්....ඔයා...මාව ඒ ගෙදරට එක්ක යන්න හදිස්සි කරන්නෙ.....මං දුකෙන් නිසාද....මං තනිවෙයි කියලා හිතෙන නිසාද ....ඔයාම දන්නවා...ඒ ගෙදර බාගෙට බාගයක් තවම ඉතූරුයි කියලා.....
ඕනම ටික තියනවා...ඔයාට නිදි මත නම්..අපෙ කාමරෙ තියනව...බඩ ගිනි නම් කුසිය තියනවා..නාගන්න ඕනා නම්.....බාතෲම් එක තියනවා....එතනින් එහා අනිත් දේවල් .....හදිස්සි නෑනෙ ....?
ඔව්....ඒත්....මේ අහන්න...නිරූ....මං ආවා කියන්නෙ...මං ආවා කියන්නෙ ඔයා....ඕක හදන්න හදිස්සි කරනවා...හදිසි කරනවා කියන්නෙම..... නිර්වාන්....උඹගෙ මේ සර්වාංගෙ ට්බව කොහෙද අයියෙ තැලෙන්න තියෙන්නෙ...උඹට...මොන....අඩුපා..ඩුද...නිර්වාන්.....ඇයි.....
තැලෙන්න නැතුව පරිස්සම් කරන්න ඕනම තැන තැලුනට පස්සෙ.....සර්වාංගයක් තැලුනත් එකයි...නැතත් එකයි චූටි....ඇරත්....අංග සම්පූර්න කිස්ම ගෙයක් අස්සෙ මට කවදාවත් ආදරෙ දකින්න හම්බුන් නෑ...විදින්න හම්බුන් නෑ...මට වගේම .....සංජනට...අපි දෙන්නටම තිබුනෙ අඩු පාඩු නැති සම්පූර්න ගෙවල්...ඌට වත්..මට වත්...සැනසීමක් ලැබුනෙ නෑනෙ.....ම්ම්ම්...
අඩුපාඩු තියනවා නම්....මාත් එක්ක ඒවා හිමින් හදන් ජීවත් වෙන්න වරෙන් සයාශ්...මට මගෙ අම්මට වගෙ..ගවර්මන්ට් එකෙන් හොරාකාපු සල්ලි නෑ.....මන්ගාව තියෙන්නෙ මගෙ දාඩිය මහන්සියෙන් හදාපුවා....මිනිස්සු උනහම....සල්ලි හම්බ කරනවා වගේම ....ආදරෙ වගේම ජීවිතෙත් හම්බකරගන්න ඕනෙ මගෙ චූටි....බාගෙට හදාපු ගෙදරක් උනත්...උඹයි මායි එකතුවෙලා හදනකොටයි...මතකත එකතු වෙන්නෙ....උඹට දුක....වෙන දෙයක් ගැන නම්.....
මට කියන්න තියෙන්නෙ එක දෙයයි...මං උඹව සතුටින් තියන්න පොරොන්දු උනා වගේම....මං තව කෙනෙක්ට කඩන්න බැරි පොරොන්දුවක් දුන්නා.....
නි..නිර්වා...න්
මං නිර්වාන්ගෙ අත් දෙකෙම්ම අල්ල ගතා...කාටද එයා පොරොන්දු උනෙ..මොනවද එයා පොරොන්දු උනේ.....
නිරූ...කාටද....මොනවා..ටද....නිරූ.....උඹ..මොනවද නිර්වාන් පොරොන්දු උනේ....
මෝඩයා මගෙ....ගෑනියෙක්ට නෙවෙ.....මටවත්....කාලයක්..මගෙම ලේ කියලා පිලිගන්න අමාරුම උන නෑකමට චූටි....සමහර.පොරොන්දු කියන්නෙ.....පොරොන්දුම විතරක් නෙවෙ මගෙ සයාශ්...ඒවා අස්සෙ...බලාපොරොත්තු තියනවා....මෙක....උඹලට අදාල වෙන පොරොන්දුවක් නෙවෙ...හැබැයි....හරි...කේන්තියක් වේදනාවක්....කාලකන්නි කමක් ඔලුවට ගහපු වෙලාවක....අපි අපිටම දුන්න පොරොන්දුවක්...
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි....මං දුන්න පොරොන්දු රකින..මිනිහෙක්....උඹට උනත්...කාට උනත්...හැබැයි....පිලිගන්න අමාරුයි කියලා හංගපු නෑකම් වල පොරොන්දු රකින්න කලින්....මම උඹට වෙච්ච පොරොන්දු රකින්න ඕනෙ...
චූටි....අංසම්පූර්න මාලිගා අස්සෙ....මං හැමදාම වින්දෙ අසම්පූර්න හැගීම්.....මන් අංග සම්පූර්නම ආදරයක් දැකපු....එකම අංග සම්පූර්න ගෙදර තිබුනෙ.....උඹගෙ මේ පුංචි අත් වල ඇගිලි වලින් මවාපු ෆැන්ටසි ලෝකෙක විතරයි...එහෙම සතුටවල් අයිති.....උඹලා වගෙ .....මැජික් ඇගිලි තියන උන්ට විතරයි ....මගෙ චූටි....යතාර්තෙක...කාලකන්නි වෙන....උඹගෙ නිර්වාන්ලා වගේ උන්ට.....ෆැන්ටසි ලෝයක් අස්සෙ හරු අංග සම්පූර්න මාලිගා අස්සෙ....ආදරෙ අකුරු කරන්න පුලුවන් .....
මාව මැරෙන්න වගේ....මගෙ නිර්වාන්...මොනවා කියනවද කියන්න මං වත් නොදන්නකොට.....මගෙ ඇස් වලින් කදුලු කැට පෝලිමක් කඩන් වැටුනා...
නිර්වාන් ....ඇත්තටම ...නිර්වාන් ගොලු වෙන තරමට මං අසයි....ආස නෑ....නිර්වාන් කියවනකොට....නිර්වාන් කියවනවා කියන්නෙම.....සයාශ්ගෙ ඇස් වලට කදුළු උරුමයි කියන එක වෙනකොට ....අඩන්න ඔන්න මෙන්න ඇස් තිබුන නිර්වාන් කිව්වෙ.....ආදරෙ පිරුන අංගසම්පූර්න මාලිගා තිබුනෙ මන් මවාපු ෆැන්ටසි ලෝකයක් අස්සෙ විතරයි කියනකොට...මගෙ පපු කැහුතු කඩන් යන්න ආවා.....
නි...ර්...වා....න්
දන්නෙ...උඹ මොන ලෝකෙ ඉදන් ඒ ලෝක මැව්වද කියන්න.....ඒත්....උඹ..නොදන්නවා...උනාට.....අනෝමගෙන්..මං...." යෑන්ලි අම්මෙක් " හෙව්ව දවස් තිබුනා....ගෙදර එන්න රෑට රෑවෙනකොට...කෑ ගහලා ගෙට අරගන එපා වෙනකන් බනින.....ඩැනී තාත්තෙක් හෙව්වා....මට කවදාවත් ....හංගන් ඉදල දුන්න සීනි විස්කෝතුවක රහ බලපු ළමයෙක් වෙන්න බැරි උනා.....හැබැයි...කටින් ගොලු උනත්...හදවතින් ගොලු නොවුන හිම බෝලයක් වගෙ කොල්ලෙක්ව විතරක් ..මේ යතාර්තෙ මං ඇත්තක් විදිට දැක්ක නම්.....
ඒ උඹයි..... ....මගෙ සයාශ් .....
ඒ උඹම විතරයි....
මට ඇඩුනා...අඩන වාරයක් ගානෙම මගෙ නහය බුරුල් වෙනකොට මං හොටු පෙරාගන උනත් නිර්වාන් දිහා බලාගන උන්නා...ඒ එක්කම.නිර්වාන් සාක්කුවට අත දැම්මා.....අත දාලා සෑහෙන වෙලාවක් මා දිහා බලාගන ඉදලා පුංචි පෙට්ටියක් එලියට ගත්තා....
මං..දන්නවා..මං කියන්නෙ...කිසිම රෝමාන්තික බවක් නැති මිනිහෙක්....මට තේර්‍ර්න්නෙ නෑ...ඉර බැහැගම යන හැන්දෑවක...ලස්සනට සරසපු තැනක ඉදන් එක දනිහක් නවාගන.....මාව බදිනවද අහන්න.....ඒත්.....මට.....මට පුලුවන් විදිහට මට ඔයාගෙන් අහන්න ඕන එක දෙයයි චූටි...
මගෙ පපුව ආයම ඇදුම් කන්න ගත්තා....නිර්වාන් අතේ තිබුනෙ වයිට් ගෝල්ඩ් මුදුවක්....පුංචිම පුංචි සුදුපාට ගලක් ඔබ්බවපු මුදුවක්....
කිව්වත් වගේ...නිර්වාන් කියන්නෙ.....රෝමාන්තික පුදුම කිරීම් අතින් හැමදාම අඩියෙ ඉන්න මනුස්සයෙක් උනත්...මෙතනදි මේ කියවන නිර්වාන්ගෙ වචන ගාව මට ඒ කිසිම පුදුම කිරිල්ලක් ඕනෙ නෑ වගේ දැනුනා.....
නිර්වාන් මගෙ දිහා බලාගන උන්නා...දම ගැහුවෙත් නෑ කලාතුරකින් කදුලු හලන මටත් වඩා සුදු නිර්වාන්ට තිබුනෙ හරි ඉක්මනට ලේ පාට වෙන මූනක් වෙනකොට ...ඒ මූන ලේ පාට වෙලා තිබුනා.....නිර්වාන් මගෙ මූන දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි එ මුදුව පෙට්ටියෙන් ගලවලා අතට ගත්තා...
මගෙ...සයාශ්.....මගෙ...චූටි....මං ගාව...උඹ ගාව තියනවා වගේ....හුගාක්..ලස්සන වචන නෑ....ඒත්...කතාවක්....තියනවා...මනුස්සයෙක්...මේ ලෝකෙට ඉපදෙන්නෙම....තව මනුස්සයෙක් වෙනුවෙන් කියලා....මං.....හැමදාම...හිතන්නෙ..
නිර්වාන්....ඉපදුනේ.....සයාශ්...උඹ හන්දයි කියලා ...
සයාශ්....මගෙ.....වස්තුව ...උඹට...පුලුවන්ද....අසම්පූර්න.....මාලිගා අස්සෙ....සම්පූරන ජීවිතයක්...මට දෙන්න....
උඹට....පුලුවන්ද....අසම්පූර්න....හදවතක්...ආයම....සම්පූර්න...කරන්න...
සයාශ් ....උඹට....පුලුවන්ද.....හැමදාටම....නිර්වාන්ගෙම වෙන්න.....
මට දෙන්න මහ උත්තර තිබුන් නෑ...මං කරපු එකම දේ...හුස්මක් වත් ගන්න ඉඩක් නොතියා හිරවුන නහයෙන් හුස්ම ඇද ඇද මගෙ අත දික් කරපු එක වෙනකොට නිර්වාන් මගෙ අතට මුද්ද දාලා මාව තුරුලු කරගත්තා... ඊට එහා වෙන මොකූත්ම නොකිය එකම එක වචනයක් විතරක් කිව්වා.....
." මගෙ....."
ඇත්ත...නිර්වාන්ගෙ.....මම දන්නෙත් එච්චරයි.....මම නිර්වාන්ගෙ .....
අඩලා නහයත් බර කරන්....
පිහන්නකො...නිරූ.....
මං උන්නෙ කාමරෙන් එපිට....හිත ඇතුලෙ හදවත පුපුරන්න තරමට සතුට උතුරනකොට අඩල හොටු පෙරන් උන්න අගෙ නහය කිසිම කැතක් නැතුවම පිහපු නිර්වාන් අත හෝදගන්න බාතෲම් එකට යනකොට මං බලාගන ගුත්තිල කපල් එක එලියෙ ඉදන් බාබිකිව් මැශින් එකකට අගුරු පුරවනවා....
.ආර්ව්....ඔය ඇති.....
මදි උනොත්....
මදි වෙන්නෙ නෑ බබා...ඔය ඇති...
ඒව්...විතරක් ....අවුරුදු හැටකටත් ලගයි....බබාලු....උන් උන් බබා බෙබා කොබා ගෑවම අපි කියන්නෙ මොනවද....අනේ..අනේ...මේවා බලන්ඩ අපෙ ඇස් පව් කෙරුවනෙ...අහරෙන් අපෙ සුතර්මා හිතන් ඇති මුන් දෙන්නා බණ ගෙදර ඉදන් රහත් වෙලා කියලා..අපිනෙ දන්නෙ මුන් නිල නොලත් මධුසමේකට ඇවිත් කියලා ....
ම්ම්ම්ම්....හිතට මහ කුප්ප හැගීමක් එනවා.....සුතර්මට පාවා...දෙනවතෝ.....චූටියා ගෙදර ඉන්නෙ.....මල්වතුඅස්නාගිරිද කව්ද කියන මහා සගනම වගෙ....ඒතරම් භක්තියක් මුගෙ කටින් පිට වෙන්නෙ...
සෙනූ....මේ බලන්න මේක තැම්බිලා ඇතිද කියලා...
කෝ බලන්න.....
ම්ම්ම්....
බාබිකිව් මැශින් එක ගාව පෙම් කෙලින ගුත්තිල කපල් එක දිහා බලන් උන්න මං ඊලග පාර දැක්කෙ කුසිය මුල්ලෙ පෙම් කෙලින සැලටනික් කපල් එක....කඩලා දාපු හිස්මැකරෝනි උරයක් බිම පාවෙනකොට ලිප උඩ තිබුන බාජනේ මැකරෝනිද කොහෙද නටන ගමන් උන්නා.....
ලුණු බලන්න කියලා මැකරෝනියක් අරන් ඩිපූටියගෙ කටට තියපු අපෙ එකත් වට පිට බලලා ඒකම ලුණු බලන්න අරකගෙ කට කෑවා.....
ඒව්...හරිම අගෙයි...අද නම් මා වෙසෙන ගම මගුල් සක්වලක් වගෙයි ම්ම්ම්ම්....හරිම අගෙයි.....උයන පිහන එක පැත්තක දාලා....කට කන අයුරු නම්.....ඉතාමත් අගෙයි.....ම්ම්ම්.....

ම්ම්ම්....බිසිනොස්මන්...ඔය කිව්වට...ඩිපූටියා පිරමීඩ කාරයෙක්ද දන්නෙ නෑ....දවසට ඩොරල් තුනයි...මාසෙට...ඩොරල් මෙච්චරයි....සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ කියන එකෙක්ද දන්නෙ නෑ.......
අර.....අර....අම්මට සිරිවෙන කට කෑමක්නෙ....ම්ම්ම්...තත්පර ගානක් විසබීජ හුවමාරු වෙනවා....හාතුව ගැඹුරු වෙන තරමට.....ඇදුම් ගැලවීමෙ සම්බාවිතාවද වැඩිය.....ම්ම්....එහෙම උනොත්...අයියගෙ උනත් මොකත...ප්‍රී....එකෙ....නිල්චිත්රපටියක්..මන් දන්නෙ නැති...අංග චලන උනත් ඇතිනෙ...
සමනල ආර....ම්ම්ම්.....තව කීයල් නම් ඇතිද...
මගෙ ඇස් දෙක හීනි උනා..නියපොත්තකුත් කටට ගියා....ඒ විතරක් නෙවෙ.....කට කාගන්නෙ උන් දෙන්නා උනත් ...දනිස් පොල්කටුවල ඉදලා පූට්ටු වෙලා යන්නෙ මගෙ වෙනකොට මට චූ බරකුත් අල්ලන් ආවා වගේම අරූගෙ අතේ තිබුන හැන්ද ඌටත් නොදැනිම බිම වැටිලා ගියා....
චිම්තක.....චිම්තක...ලොකු බෑනා....පලවෙනි දරු පැටියගෙ කට කාලා ගිනස් පොතට යන්ඩ වගේ යන්නෙ....ම්....තව දීර්ඝ වෙනවා...එහෙන් මැකරෝනිය උතුරනවා.....අද අපිට කන්ඩ වෙන්නෙ නෑ වගෙ...අර....අර....අර බලපියකො....වඩගත්ත නේත.....
අරුංන් දෙන්නගේ ආලින්ගනෙ කට කනේ තියන් බලන් උන්න මගෙ කකුල් දෙක වයිරන් මෑකරල් වගේ එතිලා එතිලා අවසානෙදි එතෙන්න දෙයක් නැති වෙලා යනකොට ඩිපූටුයගෙ හැකියාවෙ තරම පෙන්නන්න අපේ එකාව උස්සලා වඩා ගත්තා....වඩා ගත්තා නම් බැරි යෑ.....ඒ විතරක් නෙවෙ....ආදරේ පිටාර දාන තරම කොහොමද කියනවා නම්...අබේසකර ඇන්ඩ් සන්ස් එකේ අයිතිකාර පුත්‍ර රත්නෙ අපේ එකාව ඉන්දෙව්වා.....
එච්චරම තමයි මට නම් දකින්ඩ පුලුවන් උනේ....එතනින් එහාට මට කියන්න තියෙන්නෙ අපිට සුවිශාල ශබ්දයක් ඇහුනා කියලා විතරයි සහෝදර හොරුනී...!!!.
යකො.....හ්...අනේ....අම්..මේ...හ්!!!!
.මගෙ දෑසපලාගන කදුළු පිටාර දැම්මා..හරියටම වැහි වැහැලා වැහැලා...නිල්වලා ගග චන්ඩ වෙනවා වගේ.....ආදරෙන් කුල් මත් වෙලා වල් මත් වෙලා...උන්න සැලටනික් කපල් එකගෙ දෙතොල් හාදුව අහවර උනේම ශේකාන්තයකින්...මහා සද්දන්ත කුලෙ ඩිපූටියා අවසිහියෙන් වගේ අපේ එකාව උස්සලා ඉන්දලා තිබුනෙ කරන්ට් ලිප උඩ වෙනකොට අරකගෙ තට්ටම් වලින් බලාගන ඉන්නකොට දුම් දැම්මා විතරක් නෙවෙ දගලපු පාරට උතුර උතුර තිබුන මැකරෝනි වලදෙ ගුරුත්වාකර්ශනෙ බලාගන ඉන්නකොට හීන වෙලා ගියා.....
.අනේ...අ..අනෙ....හ්....අම්..අම්....
බබී...අනේ..බබී
අනේ...පලයන්...පකො....යන්...ඩ...මාව...ලිපෙන්...ඉන්....අනේ...අම්මෙ...හ්....දනවා....චූටියා...හ්....
අරූ බෙරිහන් දුන්නා.....එක තත්තපරයයි....උගෙ වේදනාත්කමක බෙරිහන්දීමට මුලු බත්තල්න් ගුන්ඩුවම එයි කියන බයට අපි තුන් හතර දෙනාම වට උනා....
මට පව් කියලා හිතුනා.....කරන්ට් ලිපෙ හීට් එක MAX.....සැලාගෙ කලිසමේ පස්ස පලුව නෑ...ඌ ඇදන් උන්නෙත් බොටම් රෙද්ද වගේ දිලිසන රෝස පාට බාබි ගල් ශෝටක් වෙනකොට සැලාගෙ තට්ටම් විතරක් නෙවෙ කලවත් ගිනි රතු වෙලා පාස්තා වතුර හැලුන අත එහෙම්ම බලන් ඉන්නකොට රතු වෙලා දියපට්ටාමතු උනා....
මොන මගුලද ලොකූ ඉඹ කරගන්නෙ...මේ බලපන් උඹගෙ අත එහෙම් පිටිම්ම ඉවරයිනෙ...
අනේ....චූටි....අයි...යේහ්...අනේ...මාව...නේරගනිල්ලා..කො..දැවිල්ලයි....අප්පා...අනේ....ලොකු....නැන්...දේ.....චූටිය.....මගෙ.....අනේ..දනවා යකෝ..
මට පව් කියල හිතුනා...කැපෙනව වගෙ නෙවෙ...පිච්චෙනවා කියන්නෙ...සැලාගෙ පෙට්ටි කට එහා මෙහා කර කර කෑ ගහනකොට මං ඌව බාතෲම් එකට එක්ක එන්න ආවා....
සයාශ් ඔයා ඉන්න මං හෝදන්නම්.....
අනේ...මේ.....ශෙනිරු....පලය...න්..
යකො..මට....දැන් තෝව....පේන්...න....බෑ.....අනේ..හ්..මාව එක්ක පලයන් බන්....
ඒක ඊටත් හපන්...අපේ එකා කැත නැතුවම අරූව පේන්න බෑ කියනකොට මං සනාශ්ව බාතෲම් එකට අරන් කලිසම ගලවල දැම්මා...ඇති යන්තන් රස්නෙ වැදිලා විතරයි....
අනෙ...චූටියා....සීතල වතුරෙන් දෝවනේ කරපන්....පරිස්සමින් චූටියා...අනේ..මගෙ...නිකැලල්...පුක....
දෝවනෙ කරන්ඩ...ඇයි උඹට තියෙන්නෙ රෝයල් පුකක්නෙ...ඊටත් කොහෙද යකො මේකෙ නිකැලල් වෙන්නෙ... කැලල් හැම තැනම....කටවහගන දෙකට නැවිලා දික් කරපන් ඕක මේ හෑන්ඩ් ශවර් එක අල්ලන්ඩ.....
දැවිල්ල.හන්දම අඩ අඩ ඇඹරෙන සැලාගෙ තට්ටමට වතුර පාරක් අල්ලනවත් එලියෙ උන්න ඩිපූටියා ආයම තට්ටු කරනවත් එක්කම අපේ එකා අහන් ඉන්ඩ බැරි කුනුහර්ප මල්ලක් ඈතෑරියා ශෙනිරුවා ආවට වඩා වේගෙන් එතනින් දිව්වා...
බබී.....බබී...ඔයා හොදින්ද....
අනේ ශෙනිරු උඹ%$@#-$-$-....
.
හරිද චූටියා....
හරි.....අත්ටත් ගෑවා...උඹගෙ කලු පුකටත් ගෑවා...ඕවා පාරගන්නෙ නැතුව බුදියපන්...උඹලට උයනකොටත් මගුල් විසේනෙ.....
අනෙ..බන්...මට හරියට දනව බන් ..ළදරු හමනෙ....තාම.....
අනේ ඔව්....උඹගෙ කිරිමස් තියෙන්නෙ පුකේනෙ...අහගන්ඩ එපා...කටවහන් නිදියපන්...උඹට ඔය බෙහෙත් වලට නින්ද යයි...මේ දියපට්ටා කඩාගන්නෙ නැතුව පරිස්සමින්....උඹගෙ මිනිහත් දැන් සියපාරක් විතර බෙල්ල දදා ගියා...
බෙල්ල දදාම ඉන්ඩ කියපන්....මට ඕකව එපා.....ඌට මාව ඕනා නම් ආදරෙ නමේන්.....මගෙ පිච්චුවා වගේ....උගෙත් පුච්චගන්න කියපන්....ආදරෙයි ආදරෙයි ගගා වැලලෙන එකේ ඕක කරන්ඩ බැරි කමක් නෑනෙ.....දනවා...අප්පා.....ආව දෙන්කො...බබී....ගාගන....යෝ...හ්
මදුසමයම විනාසයි....
මං ඇදේ වැතිරීගන උන්න ලොකුවට ගෙනාව බෙහෙත් ජාති ජෙල් ජාති ඔක්කොම ගෑවා....වෙලාවකට දැවිල්ලට අඩන ඌම තවත් වෙලාවකට මොනාඅ හරි කිව්වා...කොහොමෙන් කොහොම උනත් ට්‍රිප් එක ආව අපිට උනෙ කරුනු කාරනා දෙක තුනක් එක්ක හැමදෙම චකබ්ලාස් කරගන්න වෙනකොට නිර්වාන් දැනටමත් අපේ බඩු පැක් කරන ගමන් උන්නා....දවසක් ගියෙ නෑ...
චූටියා.....
ම්ම්ම්....
මම් උන්නෙ මුනින් අතට හැරීගන උන්න ලොකුවගෙ පස්සට පවන් ගහන ගමන්.....
උඹලා දෙන්න හෙට පාන්දර යනවද....
හ්ම්...
ඉතින් උඹ ඉදපන්කො...
උඹට ඩිපූටියා ඉන්නවා.....ලොකුවට ගුරා ඉන්නවා.....නිර්වාන් ගියහම මං තනියෙන්නෙ...මසක්කම්ද තොට.....තොපි ලව් කරන දිහා බලන් මන් වේලෙන්නද....
.එහෙම නෙවෙ මෝඩයා කියන්නෙ...නිර්වාන්ට යන්න කියපන්.....
එයාව කොහොමත් තියලා යන්නෙ නෑ....ඔයාලා ඇති තරම් දවසක් ඉදලා එන්න සනාශ් ම්ම්ම්...චූටි.....එන්න නිදා ගන්න....
න්..න්..නිරූ.....
අනෙ....හ්...අම්....මේහ්.....චූටියා....
ඇයි යකො ඉදගත්තෙ...!
වෙලාව දොලහටත් කිට්ටුයි....පාන්දරම එගොඩට බෝට්ටුවක් තියනවලු...යන්න පුලුවන් ඒකෙ....සනාශ් ඔයා ඉදගන්න එපා...ඔයාට හොද නෑනෙ...වෙන දේවල් කරන්නත් පොඩ්ඩක් සනීප වෙනකන් ඉන්න...
සැලාගෙ කට ඇදවෙලා ගියා....හිතපු නැති වෙලාවක එකපාරම නිර්වාන් එනවා එක්කම අරකා තුවාල තුවාල කියලා නොබලා ඇදේ ඉදගන බෙරිහන් දුන්නා ...
චූටි නිදාගන්න එනවද...නැත්තන් මං ඔතනට ඇවිත් වඩාගන යන්නද...?
එකපාරක් ඇවිත් නිදාගන්න අඩගහපු නිර්වාන් යනකන් ඉදලා ආයමත් ලොකුවා එක්ක කිචිබිචි ගාන්න ගන්නවත් එක්කම නිර්වාන් ආයම කෑ ගැහුවා වගේම මං කාමරෙන් වාශ්ප උනා.....
ම්හුක්...
ඇයි.....ඉතින්....මදිද ඔය...උඹ හුරතල් වෙනවා චූටි...දොයියපන්කො...දැන් වෙලාව කීයද.....මං එහෙම්ම ගිහින් හොස්පිට්ල් යන්න ඕනා වස්තුව.....
කාමරෙට ආව මම උන්නෙ නිර්වාන්ට තුරුලු වෙලා වෙනකොට මගෙ මූන රතු වෙනකන් නිර්වාන් හාදු තිබා උනත් මට ඒකත් මදි උනා....වෙන මොකටවත් නෙවෙ....නිර්වාන් ආපහු ගෙදර යනවා..මං ආපහු ගෙදර යනවා..දවස් ගානකට නිර්වාන් ගාවට වෙලා ඉන්න පෙරුම් පුරන් ආව මටයි නිර්වන්ටයි උනේ ආපයින්ම ගෙදර යන්න...
චූටි....
නිර්වාන් මගෙ ඔලුව අත ගෑව.....මං තරහ වෙලා කියලා හිතාගන ආයම මගෙ කම්මුලට හාදුවක් තිබ්බා....ඒත් මම උන්නෙ ඇරලා තිබුන ජනෙල් තිරෙන් එහා පෙන මහ මුහුද දිහා බලාගන වෙනකොට මහ මුහුද පුරාවටම රෑ මාලු පංගුව අල්ලන්න ගියපු තෙප්පම්කාරයන්ගෙ ලන්තෑරුම් එලි මහ මුහුදෙ පාවුනා.....
නිරූ....මාත් එන්නම්.....
කොහෙද.....මගෙ චූටිට කොහෙද එන්න ඕනෙ....
අම්මා බලන්න.....
මගෙ ලමයට මහන්සි නැද්ද....මහන්සිනේ...ගෙදර ගිහින් දොයියන්න..මං අම්මා බලලා ගෙදර එන්නම්...
ම්...හ්හ්...
හා..හා....එක්ක යන්නම්....එක්ක....යන්නම්...උඹ මහ මුරන්ඩු කොල්ලෙක් චූටි.....ඔක්කොම ටික කෙදිරි ගාලා කරගන්නවා....
මං හිනා උනා....නිර්වාන් එක්ක ගෙවන්න තියන එක විනාඩිය පවා නැති කරගන්න කැමති නැති මම නිදාගනම බෙල්ල බදාගන්නවත් එක්කම නිර්වාන් මගෙඇස් දෙක වහලා හාදුවක් තියල නිදි කුමාරිට ඇවිදින් මාව සනීපෙට නිදි කරවන්න කියනකොට නිදි කුමරි ගේන සනීපෙට වඩා.නිර්වාන්ගෙ උනුහුමට හැමදාමත් ලෝබ මම ඇස් දෙක පියා ගත්තා....
*
*
*
මට පේශන්ගෙ නම කියන්න පුලුවන්ද....
අනෝමා....අනෝමා චන්ද්‍රසේකර...
කාමර අංක අට.....
හරි තැන්කිව්.....චූටි....එන්න...
මං දන්නෙ නෑ...මේ පැය ගාන කොහොම ගෙවුනද කියලා....ලන්කාවෙ ඉහලම තියන පුංචිම දූපතක ඉදන්...ආපහු ගෙන්දගම් පොලවට එක හුස්මට එනවා කියන්නෙ...අනෙ මගෙ නිර්වාන්ගෙ ඇස් දෙක රතූ වෙලා තිබුනා.....ඩ්‍රයිව් කරන වාරයක් ගානෙම නිදා වැටුනා....මට මහා ලොකුවට ඩ්‍රයිවින් බැරි උනත්...නිර්වාන්ට එක පැයක් වත් නිදාගන්න ඕන තැනවලදි නිදාගන්න දීපු මං සුක්කානම උඩ අත් තියන් උන්නෙ හතර වටේම දෙවියන්ට කිය කිය වෙනකොට කන්ට්‍රේනර් එකක් මූනට මූන හම්බෙන වාරයක් ගානෙම මං බය උනා...මගෙ අතින් ඒ පැත්තට කැපෙයි කියලා හිතුනා...ඒත්.....දෙවියන්ට ස්තූති වෙන්න.....එයාගෙ ඇස් වල තිබුන මහන්සිය යනකන් මට පුලුවන් උනා එයාවත් පරිස්සමින් අරන් මාවත් පරිස්සම් කරගන්න...හැබැයි ඉතින්...නිර්වාන්ගෙ අම්මා නවත්තලා තිබුන හොස්පිට්ල් එකෙන් බහිනකොට මට නිකන් හොස්පිට්ල් ඇඩ්ම්ඩ් වෙන්න ඕනයි කියල හිතෙන තරමට මගෙ අත පය කොන්ද ඔක්කොම හිරි වැටිලා තිබුනා....
නිරූ.....
ඇයි වස්තුව .....උඹට මහන්සි අප්පා...මං කිව්වා චූටි..මං උඹව ගෙදරින් බස්සවන්නම් කියලා .....
ඔව්...ඔව්....මං නැත්තන් මටත් වෙන්නෙ උඹගෙ කෑලි සවලකින් ගන්න තමයි....එනකම්ම නිදා වැටුනා.....
ම්ම්ම්....මං දන්නවා.....මොන පිස්සු කතාව කියෙව්වත්....උඹත් මාව පරිස්සම් කරනවා කියල....ඒකනෙ මගෙ වස්තුවට උඹගෙ නිරූ මේ තරම්ම ආදරේ...
මං හිනා උනා...ලිෆ්ට් එක අස්සෙදි මගෙ කොන්ඩෙ හදපු නිර්වාන් අවසානෙදි එලියට එන්න ඔන්න මෙන්න තියලා හාදුවක් තියන්වත් එක්කම දොර ඇරුනා වගේම අපි දෙන්නම මේ මහ පාන්දර අටේ කාමරේ හොයන් ගියා.....
ස්වීනි ආන්ටි....
ලොකු පුතා...මේ මොකද මෙහෙ...දැන් කොහෙද යනවා කියලා නේ ගියේ...
ශෙනිරු පනිවිඩෙ කිව්ව ගමන් ආවෙ ආන්ටි අම්මා...නිදිද...?එයාට කොහොමද...
ස්විනි ආන්ටි...ඇත්තටම මං ශෙනිරුගෙ අම්මව හරියටම දැක්කෙ අද...ඇවිත් උන්නෙ ඉස්පිරිතාලෙකට උනත් ඒ මනුස්සයා තනිකරම රත්තරන් කඩ සාප්පුවක්ම බෙල්ලෙ එල්ලන් වගේ උන්නෙ....අතෙ පයෙ රත්තරන් කිලෝ ගනන්....අනේ මන්දා...මං මීට කලින් මිලිටරි ඔෆිසර්ස්ලාගෙ ගෑනුන්ව දැකලා තියනවා...හැබැයි ඒ ගෑනු මනුස්සයො මාරම චාම්....හැබැයි....ටිකක් විතර මනුස්සයගෙ ආඩම්බරෙ එක්ක උන්නෙ....හැබැයි.....ශෙනිරුවගෙ අම්මා.....ඒ.මනුස්සයව මේ මහපාන්දරත් දිලිසනවා....කට පුරාවටම කතා කරනවා...සමහර විට රත්තරන් බඩු ගන්න එන මිනිස්සු එක්ක කතා කරලා පුරුද්දටද දන්නෙ නෑ....
එයාට එච්චර අමාරුවක් නෑ...කකුලට ගාර්ඩ් එකක් දාලා තියෙන්නෙ.....
.....මන්දා...මොනවා කරන්න ගිහින්ද ආන්ටි ඔය කකුල් කඩන් තියෙන්නෙ...?
නිර්වාන් උන්නෙ තවමත් මගෙ අත අල්ලගන...ශෙනිරුගෙ අම්මා ඉන්නවා කියලා නෑ...එයා උන්නෙ කිසිම ගානක් නැතුව...සමහර විට....එයාලා අපි ගැන දන්නවා වත්ද.....
මන් දන්නෙ නෑ ලොකු....අනෝමගෙ ඔය පිස්සුව කවදා හොද වෙයිද කියලා....තවමත් අර ඇමති මනුස්සයා එක්ක අර නැති උන ගෑනු මනුස්සයා ගැන කිය කිය රන්ඩු වෙනවා...ලොකු පුතා හොදටම දන්නව...අම්මා අප්පච්චිට කරපු වැඩේ එක්ක දැන් අංකල් අම්මා එක්ක කිසිම හොදැයියක් තියාගන්න දෙන්නෙ නෑ කියලා .....ඒ මනුස්සයා පස්සෙ එහෙ ගිහින් අර ගෙදර තිබුන බඩු වගයක් පොඩි කරලා ඔය පඩි පෙලෙන් එනකොට වැටුනයි කියන්නෙ....අර ලමයා අල්ලන් තියෙන්නෙ හොද වෙලාවට....
මං දන්නෙ නෑ ලොකු පුතා.....අනෝමගෙ ඔලුව දැන් හොදටම නරක් වේගන එන්නෙ....ඒකෙන් මේකෙන් වෙන්නෙ අංකල් මගෙ ඔලුව කන එක
මං බලගන උන්නා....ශෙනිරුගෙ අම්මා ඇත්තටම නිර්වාන්ගෙ අම්මට හාත් පසිම්ම වෙනස්.....කට පුරාවටම මගෙ නිර්වාන්ට ලොකු පුතා කිව්වා....ඇරත්.....නිර්වානගෙ අම්මට වඩා දහගුනේකින් ලස්සනයි...කොටිම්ම ඒ මුන වාත්තු කරලා වගේ...නිදි මරන් උන්නත් තිබුනෙ හරි ලස්සන මූනක්....උරහිස් ගානට කපාපු කොන්ඩයක් එක්ක හරි හැඩ ඇගක්.....
සැප.....සල්ලි උතුරන්න නෙ....
මට හුස්මක් පිට උනා..මට මගෙ අම්මව මතක් උනා.....කතා කරපු හැමදාකම අම්මට තිබුනෙ කලු ගහලා ගිලා බැහැපු ඇස්....නලල දෙපැත්තෙම තට්ටෙ පෑදිලා.....
අනේ මගෙ අම්මා.....දන්න දා ඉදන් ඔය අරාබියෙ දුක් විදිනවා...
මෙ කව්ද ලොකූ.....
ආන්ටි කවුරු කියලද හිතන්නෙ ....
අත අල්ලන් ඉන්න විදිහට ඉතින්...යාලුවෙක් කියන්නත් බෑ...
ම්න්...යාලුවෙක් නෙවෙ තමයි.....
හ්ම්..හ්ම්.....තේරුනා තේරුනා උඹලා කොයි වෙලෙත් කුටු කුටු ගානකොට කාව කාව හරි කර ගහන් කියලා ඒකනෙ අපෙ එකා දැන් ඔය පිස්සා වගෙ උදේ ඉදන් රෑ වෙනකන් වැඩ කරන්නෙ බබියෙක්ද මොකෙද හොයාගන....මං හිතන්නෙ ඌට දැන් අම්මා තාත්තට කලින් උගෙ බබියටද මොකාටද සලකන්න ඕනා වෙලා වගේ...බලන්ඩ බැරියෑ....උගෙ බබියා ඕකා එක්ක දවසක් හරි ජීවත් වෙයිද කියලා ඔය ඉන්න විලාසෙට....
මගෙ කන්දෙකත් එක්ක රත් උනා....ශෙනිරුවගෙ අම්මා හරි අගේට ලොකුවා ගැන වර්නා කරනකොට මට දුවන්න හිතුනා..මොනවා උනත් ඌට ඉන්නෙ මට වගෙ යක්ස නැන්දම්මෙක් නෙවෙ.....ඒකම ඇති මට.....
මන්දා ලොකූ....මට අපේ එකා ගැන නම්....කියන්න දෙයක් නෑ....එකා යකානෙ කියලා ..අංකල් ඌට ඕන දේ කරන්න දෙනවා....මන්දා පුතේ.....මට දුක උඹ ගැන..... ...කරන දෙයක්....පරිස්සමින් ලොකූ...මං එච්චරයි කියන්නෙ...මොකද....අනෝමගෙ ඔලුව දැන් නම් හොදටම නරක් වේගන එන්නෙ...මට එච්චරයි කියන්න තියෙන්නෙ.....
ආන්ටි...ඇයි...ආන්ටි එහෙම කියන්නෙ...
එහෙම කියන්නෙ...මට එහෙම කියන්න වෙන හන්දා නිර්වාන්..මට උඹත් එකයි.....මගෙ එකත් එකයි...ලේ වර්ගෙ වෙනස් උනාට...උඹව මාත් හැදුවා.....උඹ දන්නවනෙ....මේ ස්වීනි ආන්ටි කවදාවත් උඹව වෙනස් කෙරුවෙ නෑ කියලා ..මං කියන්නෙ පරිස්සමින් ...එච්චරයි ....
මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා ...උගුර කටත් එක්කම වේලිලා ගියා ....කියපු දේ මොන හේතුවක් උඩද කියලා කිව්වෙ නොදැන උනත් මට මහ බයක් දැනුනා..... ....ශෙනිරු ගෙ අම්මා කියපු දේත් එක්ක මට නිර්වාන්ගෙ අත ඉබේටම මිරිකිලා ගියා..... .....ඒ එක්කම කාමරෙ ඇතුලෙන් නිර්වාන්ගෙ අම්මගෙ කටහඩ ඇහුනා...
ස්වීනී.....ස්විනී...ඔයා එලියෙද.....
මේ එනවා අක්කෙ.....
🖋️ආයමත් කොටසකින් හෙට එන්නා....ම්
🖋️හිහි....මේකෙත් අවසානෙට ලගයි පුතුකියොනෙ...හ්
🖋පරිස්සමින් ඉන්ඩෝ.....
🖋️ආතරෙයි ..අනේ.....නොසෑහෙන්න.....
මම
ජොබි....
Nedeesha..